+94 776 533 880 iusf@iusfsrilanka.org

නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨය අ.වි.ශි.බ.ම සමඟ එක්වෙයි.

2025/11/11 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා ඇතුළු සහෝදරවරුන්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් එම නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ත්‍රිකුණාමල මණ්ඩප පරිශ්‍රයේදී පවත්වන ලදී. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ පොදු ජන අයිතීන් සුරැකීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් කරමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨ ශිෂ්‍ය සංගමය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය කරන ලදී.

Related Posts