ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතු කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කළ “දිවි පවුර” වැඩසටහන මගින් දිවයින පුරා විශ්වවිද්‍යාලවල එක්රැස් කර ගන්නා ලද අත්‍යවශ්‍ය භාණ්ඩ තොග බදුල්ල, පුත්තලම හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් බෙදා දීම සිදු කෙරිණි.




