+94 776 533 880 iusf@iusfsrilanka.org

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හමුවේ

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අධ්‍යන සහ සුබසාධන ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීම සදහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 2025.07.31 දින විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසන් සභාව හමුවිය. මේ වන විට උසස් අධ්‍යාපන ආයතන තුල පැන නැගී ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස එහිදී අවධාරණය කරන ලදී. විශ්වවිද්‍යාලය පද්ධතිය තුල ලබන වසරේදී ඉදිකිරීමට නියමිත නේවාසිකාගාර වල වාර්තාවක්ද අදාල සාකච්ඡාවේදී ලබාගැනීමට හැකිවිය.

 

Related Posts