+94 776 533 880 iusf@iusfsrilanka.org

2025/07/20 දින රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් අතර විශේෂ සාකච්ජාවක් පේරාදෙණියෙ විශ්වවිද්‍යාලයේදී පැවැත්වීය.

2025/07/20 දින රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් අතර විශේෂ සාකච්ජාවක් පේරාදෙණියෙ විශ්වවිද්‍යාලයේදී පැවැත්වීය. මේ සඳහා සම්බන්ධ වූ ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගේ අදහස වූයේ, මෙතෙක් කල් සිදුවූ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රතිසංවිධානය කල යුතු බවයි. ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ නව වගකීම් ලෙස

 

කැඳවුම්කරු – සසිඳු පෙරේරා (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

ලේකම් – පැතුම් අමරකෝන් (මොරටුව විශ්වවිද්‍යාලය)

ජාතික සංවිධායක – අශේන් ශිවන්ත ( ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

උප ලේකම් – ගයාෂා නුවන්ති (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය)

භාණ්ඩාගාරික – ගයාන් ඉශාර(අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනය)

සංස්කාරක – ආතිෆ් අහමඩ් (වවුනියාව විශ්වවිද්‍යාලය)

තේරී පත් කරගන්නා ලදී


Related Posts