+94 776 533 880 iusf@iusfsrilanka.org

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය අ.වි.ශි.බ.ම. සමඟ එක්වෙයි.

2025 ඔක්. 13 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා ඇතුළු සහෝදරවරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ පොදු ජන අයිතීන් සුරැකීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය කරන ලදී.

Related Posts