ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ වැඩිම හානිය සිදුවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිසකර කිරීමේ “දිරි පවුර – ශ්‍රම මෙහෙයුම” 2025/12/04 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මූලිකත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.




