+94 776 533 880 iusf@iusfsrilanka.org

Category

News
ජූලි 22 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ලේකම් පැතුම් අමරකෝන් සහෝදරයා සහ ජාතික සංවිධායක අශේන් ශිවන්ත සහෝදරයන්ගේ සහභාගිත්වයෙන් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සමග සාකච්ඡාවක් එම විශ්වවිද්‍යාලයේදී පවත්වන ලදී. එම සාකච්ඡාව සදහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි සභාපති ෂෙහාන් ජයසිංහ සහෝදරයා ඇතුලු නියෝජිත පිරිසක් සම්බන්ධ විය.   එම සාකච්ඡාවෙන් පසුව...
Read More
2025/07/20 දින රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් අතර විශේෂ සාකච්ජාවක් පේරාදෙණියෙ විශ්වවිද්‍යාලයේදී පැවැත්වීය. මේ සඳහා සම්බන්ධ වූ ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගේ අදහස වූයේ, මෙතෙක් කල් සිදුවූ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රතිසංවිධානය කල යුතු බවයි. ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ නව වගකීම් ලෙස   කැඳවුම්කරු – සසිඳු පෙරේරා (පේරාදෙණිය...
Read More
1 2 3

About Us

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යනු, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් එහි උන්නතියත් සාක්ෂාත් කරගැනීම උදෙසා රටේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල ශිෂ්‍ය සංගම් එක්ව ක්‍රියාත්මක වන ශිෂ්‍ය සංවිධානයකි.