+94 776 533 880 iusf@iusfsrilanka.org

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් අන්තරේ සාකච්ඡාවක.

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන සහ සුබසාධන ගැටලු පිළිබඳව වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද දින සම්බන්ධවිය. මෙම සාකච්ඡාව නාරාහේන්පිට ” නිපුණතා පියස” වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකල අතර ඒ සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සම්බන්ධ විය.

Related Posts