+94 776 533 880 iusf@iusfsrilanka.org

NDT සහ ජපුර මර්ධනයට එරෙහිව අන්තරේ විරෝධතාවයක.

NDT හි මිලිටරීකරණ පාලනය අවසන්කර ඒ සඳහා සුදුසුකම්ලත් අධ්‍යක්ෂකවරයකු පත්කරනු!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කර ගෙන එන අත්තනෝමතික පන්ති තහනම් වහා හකුලාගනු!

යන සටන් පාඨ මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය 2025/09/30 දින කොළඹ විශ්වවිද්‍යාලයේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනක නිරත විය.

Related Posts