විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල මේ මොහොතේ පවතින අධ්‍යාපන, සුබසාධන ගැටලු සහ 2026 අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වෙන් කිරීමේදී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණු පැහැදිලි කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද 2025/10/16 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.




